ආණ්ඩුවේ තවත් පිරිසක් ඉවත් වෙයි..? බහුතරය නැත්තතටම තැනිවෙයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමට නියමිතව ඇති බව ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන ආණ්ඩු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

ආන්ඩුවේ හැසිරීම් මත කණ්ඩායමේ ඉදිරි ප‍්‍රතිචාර තීන්දු කරන බවද හෙතෙම පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනතාව පවසන්නේ පවතින දේශපාලන සංස්කෘතිය අනවශ්‍ය බව නම් එය පිළිගෙන ජනතා ඉල්ලීමට කන් දිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.