විල්පත්තු කැලෑ කැපීම නීතිවිරෝධීයි – යලි වවන්නැයි බදුර්දීන්ට නියෝග
විල්පත්තු රක්ෂිතයට අයත් පරිවාර වනාන්තරයක් වන කල්ලාරු රක්ෂිතය එළිකිරීම නීතිවිරෝධී බව අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
ඒ අනුව අදාල වන හානිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතාට නියෝග කර ඇත්තේ සිදුකළ හානිය පියවීම සඳහා පෞද්ගලික මුදල් යොදවා නැවත වගා කරන ලෙසයි.