මිනිස්සුන්ට අත තිබ්බොත් පෞද්ගලිකවම වගකියන්න වෙයි! විපක්ෂනායකගෙන් පොලිස්පතිට ප්‍රබල පණිවුඩයක්!
අරගලයට පැමිණෙන ජනතාවට හිරිහැර කළ හොත් පොලිස්පතිවරයාට ඊට පෞද්ගලිකවම වග කීමට සිදුවනු ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ට්විටර් පණිවුඩයක් තබමින් හෙතෙම මේ බව සදහන් කොට ඇත.
Police curfew is a fraud. It is illegal. Get on to the streets tomorrow. Defy the dictatorship and join with the people to make democracy victorious. Yes we can!
— Sajith Premadasa (@sajithpremadasa) July 8, 2022