ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වේ !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් අද සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානතවයේ රැස්වීමට නියමිත් පක්ෂ නායක රැස්වීමේදී ගන්නා තීරණ වලට තමන් එකඟ වන බවත්, ඔහු ඉල්ලා අස්වන බවට දන්වන නිළ නිවේදනය පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව නිවේදනය කරන බවටත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…