ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයත් ඩලස් අලහප්පෙරුමට – දයාසිරිගෙන් විශේෂ ප්‍රකාශයක් ! (Video)

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා හෙට (20) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමේදී අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව ශ්‍රීලනිපය පවසයි.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (19) රැස්වී මේ බව තීරණය කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒ බව පැවසීය.