ජනපති – අමෙරිකා තානාපතිනිය සුහද කතාබහක

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එහිදී ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සමග සුහද කථා බහක නිරත වූවාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණි.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.