මර්දනයට එරෙහි ජනතා සටනට දෙමළ සන්ධානයත් එකතු වෙයි! (VIDEO)
මර්දනයට එරෙහි ජනතා සටනට දෙමළ සන්ධානයත් එකතු වෙයි! අරගලයට ගහද්දී රනිල් කරපු කතාවකුත් සුමන්තිරන් මතක් කරයි!
ආණ්ඩුව විසින් දියත් කර ඇති මර්දනයට එරෙහිව සියලුම දෙනා එක්ව සටන් කළ යුතු බව දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා කීය.
ඒ සමහතා පෙන්වා දුන්නේ එදා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අරගලයට ප්රහාර එල්ල කරද්දී වික්රමසිංහ මහතා එය හෙළා දකිමින් අදහස් පළ කළ බවකි.