දේශපාලනය කරන්න බැරි වුණත් රන්ජන්ට, සජිත් දූෂණ සොයන ප්‍රධානී තනතුර දෙයි!

රන්ජන් රාමනායක මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයටත්, මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ සාමාජිකයකු ලෙස පත් කිරීමටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කොට ඇත.‌

එමෙන්ම දූෂණ සොයන කමිටුවේ ප්‍රධානී තනතුරු ලබා දීමටත් විපක්ෂනායකවරයා කටයුතු ‌කොට ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!