සමගි ජන බලවේගය කාර්යාලයේ තරුණියගේ වෙඩි වැදුනු මල සිරුරක්…
කෑගල්ල සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයාගේ කාර්යාලයේදී සේවිකාවක් වෙඩි වැදී මිය ගොස් ඇත.
එම කාර්යාලයේ දී මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සඳහන් කරයි.
මෙය වෙඩි තැබීමක් ද සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.