ජනාධිපති ජාතිය අමතමින් කළ කතාව (VIDEO)

සිය පදවි ප්‍රාප්තියේ පළමු වර්ෂ පූර්ණය සමරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී රණ විරුවන් පාවා දෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගැනීමට සූදානම් විදේශ බලවේගවලට, රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය අවසන් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!