පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 09 : මැතිවරණ කොමිසම
පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු 9 වන දින පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම අද (21දා) මධ්‍යහ්න 12.00ට අවසන් වූයේය.
නාම යෝජනා භාරගැනීම අවසන් වූ පසුව ඒ පිළිබඳ විරෝධතා පළ කිරීමට පැය එක හමාරක පමණ කාලයක් ලබා දි තිබිණි.
ලබාදෙන අතර ඉන්පසු විරෝධතා සලකා බලා පිළිගත් හා ප්‍රතික්‍ෂේප කළ නාම යෝජනා පත්‍ර අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේය.