මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්

මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන් පසුවන බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම සමීක්‍ෂණය අනුව ජාතික ජන බලවේගයට 43% ජන ප‍්‍රසාදයක් ලැබී ඇති අතර සමගි ජන බලවේගයට ලැබී ඇත්තේ 30% ක ප්‍රතිශතයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය 4% බැගින් ජනතා කැමැත්ත ලබාගෙන ඇත.

උසස් පෙළ Z අගය ඉහළින් සමත් ද? – උපාධියක් ගන්න ආණ්ඩුවෙන් ලක්ෂ 11ක්
පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් උත්සහයක් !
අමෙරිකාවට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් ලක්ෂ අටක් හමුදාවට එක් වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු 266කට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් !
මැති ඇමති රාජ්‍ය නිලධාරී විදෙස් වියදම් කප්පාදුව හෙට සිට ක්‍රියාත්මකයි!