මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 19,000 ඉක්මවයි
මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්ත වීම ආරම්භ වූ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,550ක් වනවා.
අද දිනය වන විට තවත් ආසාදිතයින් 368 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,790ක් පමණයි.