ඊයේ කොවිඩ්19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ
ඊයේ (22) දිනයේ නව ආසාදිතයනි 400ක් වාර්තා වූ අතර ඉන් 391ක් දේශීය වශයෙන් සහ 9ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් වාර්තා වුනා. ඔවුන් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙන්ම ප්‍රදේශ ද, අද කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයෙන් නිකුත් කර තිබෙනවා. එම වාර්තාව පහතින්.