කොළඹ ඩීන්ස් පාරේ වෛද්‍ය සැපයීම් අංශයෙන් ආසාදිතයන් හයදෙනෙක් හමුවේ

කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන්ද කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු වාර්තාවී තිබෙනවා.

එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!