ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කරයි

බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම, කොළමැදිරිය ග්‍රාම නිලධාරී වසම හා මහනුවර දිස්ත්‍රික්කයෙ අලවතුගොඩ පොලිස් වසමේ බුලුගහතැන්න ග්‍රාම නිලධාරී වසම හා තෙළඹුගහවත්ත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ප්‍ර දේශ ලෙස නම් කරන බව කොවිඩ් පැතිරීම වැළැක්විමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

එසේම හුදෙකලා කර තිබූ බණ්ඩාරගම පොලිස් වසමේ කිරිමන්තුඩුව ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!