නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙකු ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇ​ත.

දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!