කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC ගාලු මුවදොරදී හදිසියේම මියයයි

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ගාලු මුවදොරදී හදිසියේම මියගොස් ඇ​ත.

මේ පිලිබඳ කල විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ,මිය යාමට හේතුව පිළිබඳ තවමත් පරීක්ෂණ කටයුතු සිදුවන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!