කොරෝනා එන්නතක් ලොව පළමු වරට එක්සත් රාජධානියේ අනුමත වෙයි

කොරෝනා වෛරසයට එරෙහිව Pfizer/BioNTech එන්නත භාවිත කිරීමට අනුමත ක​ළ ලොව පළමු රට බවට එක්සත් රාජධානිය පත්වී තිබෙනවා.