O/L විභාගය මාර්තු වල පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – අධ්‍යාපන අමාත්‍ය Localප්‍රධාන පුවත් By Jeevan On Dec 3, 2020 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය බොහෝ විට එළඹෙන මාර්තු 21 වනදා පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මේ අවස්ථාවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා. Share