ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයන් කොළඹින්

ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 521ක් හඳුනාගත් බවත් එයින් පුද්ගලයන් 517ක්ම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වීම් බවත් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. ඉතිරි පුද්ගලයන් සිව්දෙනා අතරින් එක් විදේශිකයෙක් හා විදෙස් ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 3ක් සිටින බව එම මධ්‍යස්ථානය පවසයි.

ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිසක් කොළඹින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 342කි. මීට අමරතව මහනුවරින් ආසාදිතයන් 91ක් හා කළුතරින් ආසාදිතයන් 44ක් වාර්තා වෙයි

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොවිඩ් තොරතුරු කෙටියෙන්

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් පොකුර – 3059

පෑලියගොඩ මාළු වෙළඳපොලේ පොකුර – 19942

පෑලියගොඩ හා මිනුවන්ගොඩ සමස්තය – 23001

පෑලියගොඩ හා මිනුවන්ගොඩ සුවවීම්  – 16030යි

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන  -26558

සුවය ලැබූ සමස්තය – 19 437යි

රෝහල්ගතව හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබන – 6991

ශ්‍රී ලංකාවේ සමස්ත මරණ – 130

ඊයේ දිනයේ සුවය ලැබූ සංඛ්‍යාව – 406

නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිටින සංඛ්‍යාව 6313

ඊයේ දිනයේදී සිදුකර ඇති PCR සංඛ්‍යාව