2021 අයවැය යෝජනා අද සිට ක්‍රියාත්මකයි

2021 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වු අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය සේවකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඊට ඇතුළත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර අයවැය තෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව පහත යෝජනා ක්‍රියාත්මක වීමට නියමිතය.