නිවාස යොජනා ක්‍රම 6ක අඟුළු අරියි

කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර තිබූ නිවාස යෝජනා ක්‍රම හයක හුදෙකලා කිරීම් අද පෙරවරු 6.00 සිට ඉවත් කර තිබේ.

ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ උයන හා මිහිජය සෙවන, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන හා සමගි පුර, දෙමටගොඩ මිහිඳු සෙන්පුර මෙසේ හුදෙකලා කිරීමෙන් ඉවත් කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම නිවාස සංකීර්ණයන්හි ජනතාවගේ කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම තීරණය ගෙන තිබේ.