ශ්‍රී ලංකන් කේටරින් සේවකයින් 08 දෙනෙකුට කොරෝනා
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රී ලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්19 වෛරස ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකන් ගුවන් සේවය තහවුරු කරනවා.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!