විදෙස්ගතව සිටින්නන් ලංකාවට පැමිණීමේ ක්රියාවලියේ වෙනසක්

දෙසැම්බර් 26 දා ගුවන් තොටුපොළ විවෘත කිරීමට රජය තීරණය කිරීමත් ශ්රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සම්බන්ධයෙන් වන ක්රියා පටිපාටිය සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!