උපකාරක පන්ති විවෘත කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

උපකාරක පන්ති විවෘත කිරීම සඳහා අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, ජනවාරි 25 වනදා වන විට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.