තවත් කෝවිඩ් මරණ 2ක් Localප්‍රධාන පුවත් By Jeevan On Dec 23, 2020 කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share