මැරීන් ඩ්‍රයිව් ව්‍යාපෘතියේ 5 වැනි අදියර

මැරීන් ඩ්‍රයිව් ව්‍යාපෘතියේ 5 වැනි අදියර වන කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ගෝල්ෆේස් හෝටලය දක්වා වන කොටස සංවර්ධනය කිරීම මේ දිනවල සිදුවෙයි.

එය නිරීක්ෂණ කිරීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි අද පැමිණියේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මැරීන් ඩ්‍රයිව් ව්‍යාපෘතියේ 5වැනි අදියරේ සමස්ත දුර ප්‍රමාණය මීටර් 600ක් වන අතර මංතීරු 4කින් සමන්විත මාර්ගය ඉදිකිරීම සඳහා වැයවන මුදල රුපියල් මිලියන 238කි.