කෝටි අටක ජීප් රථය ලියාපදිංචියේදී මාට්ටු

යහපාලන ආණ්ඩුවේ සිටී රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු නීතීවිරෝධීව ආනයනය කල කෝටි අටක් පමන වටිනා අති සුඛෝපබෝගි ජීප් රථයක් ලියාපදිංචි කිරිමට යාමේදී මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරීන් භාරයට ලබාදී තිබේ. 2015දී එම වාහනය ඕස්ට්‍රේලියාවේන් ගෙන්වා වයාජ අංක තහඩු සකස් කර පාවිච්චි කර ඇති අතර පසුව එය වෛද්‍යවරයෙක්ට පවරා දීම සදහා වේරහැරට රැගෙන ගොස් ඇත.
රේගුවෙන් වාහනය නිදහස් කර ගැනීමේදී ලබා දෙන ලියවිල්ලේ ඇති අත්සන ගැන ඇතිවූ සැකය මත මොටර් රථ නිලධාරීන් රේගුවට දන්වා ඇත.