ෂෙල්ටන් මුතුනමගේ සමුගනියි

ජනප්‍රිය ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීගමුව රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඒ මහතා 73 හැවැරිදි වියේ පසුවිය. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පින්තුරය – දයාන් විතාරණ