මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය තහනම් කර ගැසට් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුරාබදු කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

තවද ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන්නැයි ජනාධිපතිවරයා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!