රත්නපුර රෝහලේ කාර්ය මණ්ඩල සහ රෝගීන් කිහිපදෙනෙකුටත් කොවිඩ්

රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු සහ හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට, උපස්ථායකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව එම රෝහල පවසනවා.

තවද එම රෝහලේ 24 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 9 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!