ඇමති වාසුදේවට කොරෝනා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි.