පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවලට අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසල් ක්‍රීඩා ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.