සුවය ලැබු ගණන 44,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 512 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 44,259 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!