රන්ජන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවෙයි

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වී ඇති රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිවන බව නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සදහන් කළේ නීතිපතිවරයා විසින් එම තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇති බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!