අද කාලගුණය

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

ඌව පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප.ව 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!