Willy Wonka චරිතය නැවතත් චිත්‍රපටයක් ලෙස
Charlie and the Chocolate Factory චිත්‍රපටය ඔස්සේ බොහෝ දෙනා ආදරය කරපු චරිතයක් වන Willy Wonka චරිතය ඔස්සේ නැවතත් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරිමට සූදානම් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Warner Bros සමාගම විසින් නිෂ්පාදනයට සූදානම් වන මෙම චිත්‍රපටය 2023 වසරේදී එළිදැක්වීමට නියමිත බව සඳහන් වෙයි.