සුවය ලැබූ ගණන 50,000 ඉක්මවයි Localප්‍රධාන පුවත් By web-admin On Jan 25, 2021 කොවිඩ් ආසාදිතව සිට අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් 653 දෙනෙකු පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,337ක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න! Share