නොවැම්බර් 17වනදා 2021 අයවැය පාර්ලිමේන්තුවට
2021 වසරට අදාළ රජයේ අයවැය නොවැම්බර් මස 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරපත් කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.
නව අයවැය ලේඛනය පදනම් වනු ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දැක්ම මත ය.