වරූන්, නටෂා මධුසමයට තුර්කි යයි

මිට දින කිහිපයකට පෙර විවාහ වූ වරූන් ධාවන් හා නටෂා දලාල් දෙදෙනා සිය මධුසමය ගත කිරිම සඳහා තුර්කි දිවයිනට ගොස් තිබෙන බව වර්තා වෙයි. ‘කොවිඩ්’ වසංගතයෙන් පිඩා විඳින අවම රටක් ලෙස සැළකෙන තුර්කිය මේ වනවිට සංචාරය කරන්නට විවෘත කර ඇති රටක්ද වෙයි.
බොලිවුඩ් නළු වරුන් ධවාන් යුගදිවියට (ඡායා)
සිය විවාහයට 50කට ආසන්න පිරිසක් සහභාගි කරගත් වරූන් ධාවන් මධුසමයෙන් පසුව නැවතත් මුම්බායිහිදි තම කලා ක්ෂේත්‍රයේ හිතුවතුන්ට ප්‍රිය සම්භාෂණ උත්සවයක් පවත්වන්නට සැළසුම් කර ඇති බවද සඳහන් වෙයි.