කාන්තන්කුඩි ග්‍රාම සේවා වසම් 7ක හුදෙකලා බව ඉවතට
මාසයක කාලයක් බලපැවැත්වූ කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාස ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක් අද සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි පවසයි.
පසුගිය මස 30දා කාත්තාන්කුඩි පොලිස් වසම හුදකලා කරල ලදී. හුදෙකලා කිරීම ඉවත් කිරීම හේතුවෙන් ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇති අතර වාහන ගමනාගමනයද සිදුවෙයි.
හුදකලා ඉවත්කළ ප්‍රදේශවල පොදු වෙළදසැලවල් හා මද්‍රසා පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මඩකලපුව ජවුෆර් ඛාන්