2020 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සිසුන් ඇතුලත් කර ගැනීම මසකින් පස්සට – අධ්‍යාපන ලේකම්

2020 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පදනම්ව සියලුම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම මාසයක් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසා තිබෙනවා.