රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු අසුන අහෝසි කිරීම ගැන පෙබරවාරි 12 වෙනිදා දක්වා කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ට නියෝග කර තිබෙනවා.