ෂාරුක් ඛාන් ඩුබායි ගිහින්

සිය අලුත්ම චිත්‍රපටය වූ ‘පතන්’ හි සටන් දර්ශන කිහිපයක් රූපගත කිරිම සඳහා සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් ඩුබායි බලා මේ වනවිට පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඔහු විසින් එහිදි ගත් සටන් ජවනිකා කිහිපයකම විඩියෝ දර්ශන සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙන බවද වාර්තා වෙයි.

අලුත්ම වර්ගයේ ජිප් රථයක් උඩ සිට ෂාරුක් මෙම සටන් ජවනිකාට මුහුණ දී ඇති අතර, එය ඩුබායි නගරයේ සෙනෙක ගැවෙසන මහා මාර්ගයක සිදු කර තිබුණ බව වාර්තා වෙයි. ෂාරුක් පවසන්නේ කාලයකට පසුව තමන් මෙසේ සටන් ජවනිකාවට මුහුණ දුන් බවත්, එය සාර්ථක එකක් කරගැනීමට තමන්ට හැකි වු බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!