පොදු ජනතාවට කොවිඩ් එන්නත ලබා දෙන දිනය තීරණය කෙරේ

මාර්තු පළවෙනිදා(01) සිට දිවයිනේ ස්ථාන 4000ක දී කිහිපයකදී සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසනවා