සුපිරි දමිළ නළු සරවනන් සිවකුමාර් හෙවත් සූරියාට කොවිඩ්

දකුණු ඉන්දීය ජනප්‍රිය දමිළ රංගන ශිල්පියෙකු වන සරවනන් සිවකුමාර් හෙවත් සූරියාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබෙනවා.

තමන් කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබන බව සහ මේ වන විට තමන් හොඳින් පසුවන බව ඔහු සිය නිල FACEBOOK ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

 

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!