කොරෝනා වැඩිම කොළඹ
මේ දක්වා ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් වැඩිම ගණනක් වාර්ත වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය 25,362කි.
ගම්පහින් වාර්තාවී ඇති ගණන 14,357කි. අද (11) වන විට මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 375 තෙක් ඉහළ ගොස් තිබෙනවා.
ආසාදිත ගණන 72,174කි. සුවය ලැබූ ගණන 65,644කි. ප්‍රතිකාර ලබන පිරිස 6,155කි. ඊයේ (10) දිනය තුළ වාර්තාවූ නව ආසාදිතයින් ගණන 963කි.