මෛත්‍රීගේ ප්‍රජා අයිතිය 7 වසරක අහෝසි කරන්න නිර්දේශ…?
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජා අයිතිය වසර 7 කට අහෝසි කළ යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත්කර ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ අවසන් වාර්තාවෙන් එකී නිර්දේශ ලබා දී ඇති බවද සඳහන්ය.
අදාළ විමර්ශන කොමිසමේ අවසන් විදේශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මේ වනවිට ලබාදී තිබේ.