නීති ශිෂ්‍යයාට පහර දුන් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට නියෝග
සිය ජ්‍යෙෂ්ඨ නීතිඥයාගේ සේවාදායකයෙකු වෙත කෑම පාර්සලයක් රැගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් විසින් නීති ශිෂ්‍යයෙක්ට පහර දී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සමාජගතවීමත් සමග මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ නිලධාරෙන්ගේ වැඩ තනමකට ලක් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඉන් පසු ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.